
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ඉන්ධන මිල ඉහළ දැමුවද ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල 2024 මුල් භාගයේ වාර්තා වූ මට්ටමට වඩා අඩු මට්ටමක පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
ඉන්ධන මිල සංශෝධනයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, 2024 මාර්තු මාසයේදී සාපේක්ෂව ස්ථාවර ගෝලීය පරිසරයක් තුළ, බොරතෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 85 ක් පමණ වූ විට පෙට්‍රල් 92 ලීටරයකට රු. 371 ක්, ඩීසල් රු. 363 ක් සහ භූමිතෙල් රු. 262 ක් ලෙස ක්‍රි ලංකාවේ මිල නියම කළ බවයි.
වත්මන් ගෝලීය තත්ත්වය බෙහෙවින් අභියෝගාත්මක බවත්, අඛණ්ඩ ගැටුම් සහ භූ දේශපාලනික ආතතීන් ප්‍රධාන බලශක්ති සැපයුම් මාර්ගවලට බලපාන අතර, බොරතෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 100 ට වඩා ඉහළ නංවා ඇති බවත් ඔහු සඳහන් කරයි.
මෙම තත්වයන් තිබියදීත්, 2024 මුල් භාගයේදී දක්නට ලැබුණු මට්ටමට වඩා දේශීය ඉන්ධන මිල තවමත් අඩු මට්ටමක තබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ඔහු සඳහන් කරයි.
ගෝලීය බලශක්ති අස්ථාවරත්වය මගින් ඇතිකරන ලද පීඩනය රජය තේරුම් ගෙන ඇති බවත්, රටේ බලශක්ති සැපයුමේ ස්ථාවරත්වය සහතික කරමින් තත්වය ප්‍රවේශමෙන් කළමනාකරණය කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart