
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව රත්තරන් කිලෝ 6.865ක් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඊයේ (09) සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 41 සහ 49 ක් වන යාපනය, මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, අත්අඩංගුවට ගත් රත්තරන් සහ ඩිංගි යාත්‍රාව නීතිමය කටයුතු සඳහා යාපනය, කන්කසන්තුරේ රේගු උප නිවාරණ කාර්යාලයට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart