March 10, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලට බාධා කිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.