
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ අමාත්යාංශය ලේඛන සහතික කිරීමේ සේවා අත්හිටුවයි
ඉලෙක්ට්රොනික ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) අනපේක්ෂිත තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සියලුම ලේඛන සහතික කිරීමේ සේවාවන්














