
ඊශ්රායලය භාරයට ගත් ශ්රී ලාංකික තරුණියකුත් ඉන්න යාත්රාවේ වීඩියෝවක් ගැන රජය කණගාටු වෙයි
ඊශ්රායලය භාරයට ගනු ලැබූ ‘ග්ලෝබල් සුමුද් ෆ්ලෝටිලා’ යාත්රාවේ රැඳවියන්ට අමානුෂික ලෙස සැලකීම නිරූපණය කරන බව පෙනෙන, ඊශ්රායල අමාත්ය ඉටමාර් බෙන්-ග්විර් විසින් පළ කරන ලද වීඩියෝ














