
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනවාසල දුම්රිය අනතුරින් දුම්රිය පද්ධතියට රුපියල් මිලියන 1.7කට ආසන්න හානියක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අනතුර හේතුවෙන් අඩි 200කට ආසන්න දුම්රිය මාර්ග, සිල්පර සහ අනෙකුත් දුම්රිය මාර්ග කොටස්වලට හානි සිදුවී ඇති බව දුම්රිය මාර්ග සහ ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව පවසයි.
හානියට පත් කොටස් මේ වනවිට අලුත්වැඩියා කර ඇති බව දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.
මේ අතර, දුම්රිය සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරිවලට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම් දැනට සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ දුම්රිය පද්ධතියට මෙන්ම සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරිවලට සිදු වූ හානිය ඇතුළුව මුළු හානි තක්සේරුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව දෙපාර්තමේන්තුව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart