
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලය තුළ වන අලි මරණ 128ක් වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
නවතම දත්තවලට අනුව, වෙඩි තැබීම් හේතුවෙන් අලි ඇතුන් 20ක් මිය ගොස් ඇති අතර, විදුලි සැර වැදීමෙන් මරණ 15ක් සිදුවී ඇත.
හක්කපටස් ආහාරයට ගැනීමෙන් අලි ඇතුන් 10 දෙනෙකු මිය ගිය බවත්, වගා ළිංවලට වැටීමෙන් තවත් පස් දෙනෙකු මිය ගිය බවත් දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව, වසදීම, දුම්රියේ ගැටීම සහ දියේ ගිලීම හේතුවෙන් අලි මරණ කිහිපයක් වාර්තා විය.
වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර කලාපයෙන් වාර්තා වී තිබේ.
පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කලාපවලින් ද වැඩි මරණ ගණනක් වාර්තා වී ඇත.
මේ අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා වන අලි ප්‍රහාර හේතුවෙන් මිනිසුන් 35 දෙනෙක් ද මියගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart