
විදේශීය යුද නෞකා සහ ගුවන් යානාවලට අවසර දෙන අලුත්ම ක්රමවේදය ලබන සතියේ ආරක්ෂක කවුන්සිලයට
විදේශීය යුද නෞකා, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්රාවලට රාජ්ය තාන්ත්රික අවසරය ලබාදීම සඳහා සංශෝධිත සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටිය (SOP) මෙම සතියේ පැවැත්වෙන ජාතික ආරක්ෂක














