
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ශ්‍රී ලංකාව ගෙවා අවසන් කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාව ණය සඳහා අවසන් වාරිකය ලෙස ඩොලර් මිලියන 50 ක් සහ ඩොලර් මිලියන 4.5 ක පොළියක් ගෙවූ බව බංග්ලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර ඇත.
මීට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහ 100ක වාරික වශයෙන් වාරික දෙකක් ගෙවා තිබේ.
ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මෙම ණය ලබාදුන් අතර ගෙවා ගැනීමේ අපහසුතාව නිසා අවස්ථා කිහිපයක දී ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට ද සිදු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart