
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය සමඟ සිදු වූ බල පෙරළිය වෙනුවෙන් ඇති වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද ‘පාවිච්චි වී’ ඇති බව සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, ඒ පිළිබඳ සනාථ කළ හැකි සාක්ෂි ද තමන් සතු බවයි.
මෙම කුමන්ත්‍රණය පිළිබඳ කාදිනල් හිමියන් දැන නොසිටි බවත්, පිරිසක් සැලසුම් සහගත ලෙස උන්වහන්සේ ඒ සඳහා යොදාගත් බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙන්නේ, ඊට සම්බන්ධ වූ කිහිපදෙනකුගේ අනන්‍යතාවන්ද ප්‍රසිද්ධියට පත්කරමිනි.
ගර්භාෂ යුද්ධය, අල හොදි සමඟ වඳ කොත්තු නාඩගම ඇතුළු කුමන්ත්‍රණ ද මේ හා බද්ධ වී තිබූ බව ද ඔහු මෙම සාකච්ඡාවේ දී අනාවරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart