
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික වීඩියෝ බෙදාහැරිය බව කියන තරුණ යුවලක් හොරණ කුඹුක ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ ප්රේක්ෂකයන් ඉලක්ක කරගනිමින් මෙම යුවළ මෙම සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදාහැර ඇති බව පැවැසේ.
23 හැවිරිදි සැකකාරිය සහ 25 හැවිරිදි පිරිමි සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart