
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමට තැත් කළ බව කියන මත් ජාවාරම්කරුවකු හා අපරාධකරුවකු වන “හරක් කටා” ට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාට සහායදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පළායෑමට යොදා ගත් මෝටර් රථය පොලිස් කොස්තාපල්වරයාට ලබාදී ඇත්තේ අත්අඩංගුවට ගත් දෙදෙනා බවට විශ්වාස කෙරේ.
මේ අතර, අදාළ පොලිස් කොස්තාපල්වරයාට සහාය වූ බවට සැකපිට සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart