
දේශීය ණය ප්‍රශස්තකරණයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරයි
සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය G.L. පීරිස් එක්ව රජයේ දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට














