
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා කියුබාවේ පැවැති G77 රාජ්‍ය නායක සමුළුව අතරතුර ගනු ලැබූ රාජ්‍ය නායකයන්ගේ සමූහ ඡායාරූපයේ මැද ස්ථානයක් ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිවූයේ ඔහුට ඇති ඉහළ අන්තර්ජාතික පිළිගැනීම නිසා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.
එක්සත් ජාතික පක්ෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, ලෝක නායකයන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට නිසි ගෞරවය ලබාදෙන බවයි.
කියුබානු සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ආරාධිත දේශනයක් පැවැත්වීමද සුවිශේෂී කාරණයක් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart