
පෑලියගොඩ මාළු මාකට් එකේ අයිස් යන්ත්රාගාරයෙන් කෝටි 03ක් පිල්ලි ගහන්න ඉඩදුන්නේ කවුද?
රජයට රුපියල් කෝටි 03ක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අයිස්














