
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍යය ඇතුළු අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිසමක් මගින් සමාජ ජාලාවල පළකෙරෙන අන්තර්ගතයන් වාරණයට ලක්කිරීම සහ ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරන පුද්ගලයන්ට දඬුවම් නියම කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මෙම පනත් කෙටුම්පතට පාර්ශව රැසක දැඩි විරෝධය එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart