
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළ තීරයේ සුනාමි තත්ත්වයකට මුහුණ දීමේ පෙරහුරුවක් හෙට (04) පැවැත්වීමට නියමිතය.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ
මෙම අභ්‍යාසය පිළිබඳව වෙරළබඩ ප්‍රදේශවල මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අවශ්‍ය වූ බවයි.
මෙරට ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ මෙන්ම ගම් මට්ටමේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ යාන්ත්‍රණයන් ඇගයීම සහ අදාළ දිස්ත්‍රික්කවල පාසල් සිසුන් ඇතුළු වෙරළබඩ ප්‍රජාවන්ගේ සුනාමි පූර්ව සූදානම පරීක්ෂා කිරීම මෙම අභ්‍යාසයේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart