
මඩකලපුවේ තණබිම් නිසා TNA මන්ත්රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක(වීඩියෝ)
මඩකලපුවේ තණබිම් සම්බන්ධ කරුණක් මුල්කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් විසින් අද (06) පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල විය. මයිලත්තමඩු ප්රදේශයේ කිරි ගොවීන්













