
ජාතික ප්රතිපත්තිය කඩකර මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙයිද?
විදුලි ගාස්තු කඩිනමින් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයන් සැළකිල්ලට ගනිමින්, විදුලි මිල තීරණය කිරීම සඳහා කොමිෂන් සභාව සිය පූර්ව සැලසුම් ක්රියාවලියට අනුගතවීමට ඉඩ ඇති














