October 6, 2023

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ මගී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා ඇත.