
රටවල් 05ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අයනොකිරීමට රජය තීරණය කරයි
ශ්රී ලංකාවට රටවල් පහකින් පැමිණෙන සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අයකිරීමෙන් වැළකී සිටීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාවයි.














