
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ලේඛන යොදාගනිමින් ඖෂධ රැගෙන ආ බව කියන ශ්‍රී ලංකාවේ Isolez Bio Tech Pharma සමාගමට ලබාදී ඇති සියලුම ඇනවුම් අත්හිටුවීමට සහ අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පරීක්ෂණ අවසන් වනතුරු එම සමාගමට සිදුකෙරෙන සියලුම ගෙවීම් නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද නියෝග කර තිබේ.
සමාගමේ සැකසහිත සැපයුම් සහ බලධාරීන්ට කරන ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මෙම සමාගම විසින් ඉන්දියාවේ සුදුළූණූ ආශ්‍රිතව ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් නමින් ව්‍යාජ ලෙස මෙරටට ඖෂධ ආනයනය කර තිබෙන බව හෙළිවී ඇත.
සුදුළූණු සමාගම නමින් ගෙන්වූ තවත් හොර බෙහෙත් වර්ග 02ක් ගැන හෙළිවේ – ගෙන්වූ හොර සමාගම අතුරුදන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart