
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් කාටුන් මාධ්‍යවේදී අවන්ත ආටිගල සහ කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.
නීතිඥ සංජය විල්සන් ජයසේකර සහ නීතිඥ චතුරි සමරසිංහ ඒ සඳහා නීති සහාය ලබාදෙනු ලැබේ.
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 20කට වැඩි සංඛ්‍යාවක් ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart