
පියත් නිකේෂලට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට සිදුකළ ම්ලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන