
මහනුවර නාගරික රථගාලේ රු.ලක්ෂ 70ක වංචාවක් | විගනණයෙන් හෙළිවන තුරු නගර සභාව බුදි
මහනුවර නාගරික රථගාලේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුව ඇති රුපියල් ලක්ෂ 70ක වංචාවක් පිළිබඳව අනාවරණය වේ. මේ සම්බන්ධයෙන් විගණනයේදී අනාවරණය වීමෙන් පසු මහනුවර මහනගර සභාවේ සේවකයන් දෙදෙනකු














