
ජනාධිපති සමාව යටතේ නීතිවිරෝධී ලෙස තවත් සිරකරුවන් 68ක් නිදහස් කරලා
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට කියාසිටියේ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ තවත් අවස්ථා තවදුරටත් විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.














