
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දිනක ලොරි රථයක ගැටී දළයක් කැඩී ගිය සුමේධ නැමති හස්තියා මින්නේරිය ජාතික උද්‍යානයට පැමිණ ඇති බව වාර්තා වේ.
මාස කිහිපයකට පෙර මරදන්කඩවල හබරණ මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් ඇතාගේ දකුණු දළය කැඩීගොස් තිබිණි.
ඇතා සෙවීම සඳහා වනජීවී කණ්ඩායම් දින ගණනාවක් මෙහෙයුම් සිදුකළ අතර, ඇතා හමුවූ බවට ප්‍රකාශ කෙරුණත් කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය වෙත මුදා හැරුණේ නැත.
අනතුරින් මාස කිහිපයකට පසුව අද මින්නේරිය ජාතික උද්‍යානයට ඇතා පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart