
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැය විස්සක් පමණ කිසිදු තොරතුරක් දැනගැනීමට අපොහොසත් සිටි නමුදු මේ වන විට ‘මැඩ්ලීන්’ හි ස්වේච්ඡා සේවකයින් 12 දෙනාම දැනට අෂ්ඩෝඩ් වරායේ සිටින බවට තහවුරු කිරීමක් ලැබී ඇත.
ඊශ්‍රායලය විසින් ග්‍රේටා තුන්බර්ග්ගේ සහ තියාගෝ ඇවිලාගේ ඡායාරූප දෙකක් පමණක් මුදාහැර තිබේ.
ඔවුන් මුල් විමර්ශන සහ වෛද්‍ය පරීක්ෂන වලින් පසුව ඊශ්‍රායල බලධාරීන්ගේ භාරයට මාරුකරනු ලැබෙණු ඇත.
ඔවුන්ව ඊශ්‍රායල පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හමාස් සංවිධාන විසින් සිදුකළ ප්‍රහාරය ඇසුරෙන් නිපදවූ ‘ඔක්තෝබර් 7′ චිත්‍රපටය නැරඹීමට බලකරනු ලබන අතර පසුව බන්ධනාගාර සේවා විසින් පිටුවහල් කිරීම සඳහා ගුවන් තොටුපොළට මාරුකරනු ලැබෙනු ඇත.
ඔවුන් වහාම පිටවයෑමට එකඟ නොවන්නේ නම්, ඔවුන් රාම්ලේ රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයෑමට අපේක්ෂා කෙරේ’
එසේ නොවුවහොත් ඔවුන්ට ඉක්මණින්, විශේෂයෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්රීනී රීමා හසන්ට ටෙල් අවිව් වෙතින් පියාසර කිරීමට අවසර දීමට ඉඩ තිබේ.
පලස්තීනයේ මානව හිමිකම් නීති සංවිධානයක් ස්වේච්ඡා සේවකයන් 12 දෙනාගේ රැකවරණය වෙනුවෙන් සහ ආරක්ෂා සහිතව පිටත්කර හැරීම වෙනුවෙන් පෙනී සිටී.
මේ වනවිට මැඩ්ලීන් ෆ්‍රීඩම් ෆ්ලෝටිලා නෞකාව අෂ්ඩෝඩ් වරායට ඇදගෙන ගොස් ඇත.
සියලුම ස්වේච්ඡා සේවකයන් වහාම නිදහස් කළ යුතු අතර, පැහැරගත් ආධාර නිසියාකාරව බෙදාහැරීමට ඉඩ දිය යුතුය.
ඔවුන් රඳවා තබාගැනීම නීතිවිරෝධී වන අතර එය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි.
ගාසා හි වේලාව මධ්‍යම රාත්‍රී 12.
(ඊශ්‍රායලය විසින් සිය භාරයට ගත් මැඩ්ලීන් මානුෂීය ආධාර යාත්‍රාව පිළිබඳව මහේෂ් මුණසිංහගේ සටහනක්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart