
එජා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අගමැතිනිය හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Volker Türk සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ














