
චිචීගේ රොකට් එක ගැන පිළිගත් අන්තර්ජාතික වාර්තා නෑ – රජය හෙළිකරයි(වීඩියෝ)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන්හි ගෝලීය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන එක්සත් ජාතීන්ගේ ආයතනය වන අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ (ITU) වාර්තාවල ශ්‍රී ලංකාව නමින් චන්ද්‍රිකාවක් ලියාපදිංචි කර නොමැති














