
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල දෙමෝදර පිහිටි ආරුක්කු නවය පාලම විශේෂ ආලෝකකරණ පද්ධතියකින් ආලෝකවත් කර ඇති බව පෙන්වන ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන බවට දේශීය හා විදේශීය සංචාරකයන්ට අනතුරු අඟවා තිබේ.
කෘත්‍රිම බුද්ධියෙන් ජනනය කරන ලද අදාළ වීඩියෝව දුටු ඇතැම් සංචාරකයන් ආලෝකවත් කර ඇති බව කියන පාලම නැරඹීමට රාත්‍රියේ පැමිණ දුෂ්කතාවට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.
නෙදර්ලන්තයේ සංචාරකයන් පිරිසක් සහ ඇතැම් දේශීය සංචාරකයන් ද ව්‍යාජ වීඩියෝවෙන් නොමඟ ගොස් පාලම නැරඹීමට රාත්‍රියේ පැමිණ ඇති බව වාර්තා වේ.
ආරුක්කු නවයේ පාලම සහ එහි ජනප්‍රිය දුම්රිය උමගෙහි විශේෂ ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇතත්, එම පද්ධතිය තවමත් දියත් කර නොමැත.
එබැවින්, ව්‍යාජ තොරතුරු මගින් නොමඟ නොයන ලෙස දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart