
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුල්ලිකුලම් හි මෙගාවොට් 50ක සුළං බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ටෙන්ඩරයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සමාගම් හතකින් ලංසු ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසීය.
“පාර්ශ්ව දහනවයක් ලියකියවිලි ලබා ගත්තා, පාර්ශ්ව හතක් ලංසු ඉදිරිපත් කර තිබෙනවා,” යනුවෙන් අමාත්‍ය ජයකොඩි පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් පැවති සාකඡාවකදී පැවසීය.
“ඒ සියලු පාර්ශ්ව දේශීය අය බව කියන්න මම සතුටුයි.” යැයි ඔහු පැවසීය.
ටෙන්ඩරයේ මූල්‍ය ඇගයීම වෙත යොමු වී ඇති බවත් තාක්ෂණික ඇගයීම බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඔහු පැවසීය.
මුල්ලිකුලම් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ මන්නාරම වෙරළ තීරයේ දැනට ශක්තිමත්ම සුළං පද්ධති කිහිපයක් තිබේ.
මන්නාරමේ අවසාන බලාගාරය මගින් ද ඒකකයකට ශත 4.65 බැගින් ප්රදානය කරන ලදී.
මෙරට විදුලිබල පනතට සම්මත කරන ලද වෙනස්කම් යටතේ, උත්පාදනය සඳහා පෞද්ගලික ආයෝජන දිගටම පවතිනු ඇතැයි අමාත්‍ය ජයකොඩි පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart