
චිචිගේ රොකට් එක ගැන අගමැතිනියට වැරදි තොරතුරු දුන් BOI නිලධාරීන්ට වැඩ වරදියි
සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ලබාදුන් වැරදි කරුණු පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ‘චිචිගේ රොකට්ටුව’ ලෙස පොදුවේ හඳුන්වන














