
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සරුංගල් සෑදීම සඳහා උණබට කැපීමට ගිය අවුරුදු 8ක් සහ 13 වයසේ දරුවන් දෙදෙනකුට උණ පඳුරේ වීදුරු බෝතලයක් තුළ සගවා තිබී 9.45 mm දරන උණ්ඩ 45ක් හමුවී ඇත.
උඩුගම,වැලිපැන්න ලිදමුල්ලගේවත්ත කැලෑබද ප්රදේශයක දී මෙම බෝතලය හමුව තිබේ.
මෙම බෝතලය හමුවීමෙන් පසු දරුවන් දෙදෙනා වීදුර බෝතලයේ ටීක් බෝල යැයි සිතා විවෘත කර ඇති අතර, පතොරම් බව වටහාගත් දරුවන් දෙදෙනා එය තමා මාපියන්ට පවසා වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දිමෙන් අනතුරුව, එම පතොරොම් පොලිසිය භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart