
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාව ලොතරැයි භාවිතා කරන්නන් ඉලක්ක කරගත් වීඩියෝ පණිවිඩයක් හරහා පිරිසිදු කොළඹක් සඳහා කසළ බැහැර කිරීමේ වගකීම ප්‍රවර්ධනය කරයි.
සමාජ මාධ්‍යවල බෙදාගන්නා ලද මෙම වීඩියෝ පණිවිඩයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කසළ දැමීමෙන් වළකින ලෙසත්, භාවිත කළ ලොතරැයි ටිකට්පත් ඉවත දැමීමට කසළ බඳුන භාවිත කරන ලෙසත්ය.
“සැබෑ ධනය ලැබෙන්නේ අපගේ ක්‍රියාවන්ගෙන්! අපගේ අපද්‍රව්‍ය සඳහා වගකීම භාර ගනිමු, අපගේ පරිසරය පිරිසිදුව තබා ගනිමු. අපද්‍රව්‍ය එහෙ මෙහෙ විසි නොකරන්න – සෑම විටම නිවැරදි ස්ථානය භාවිතා කරන්න!” වීඩියෝව සමඟ ප්‍රකාශයක් බෙදා ගනිමින් කොළඹ මහනගර සභාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart