
හරක් කටා මරන්න ‘ජනමාධ්‍යවේදියෙක්’ විදිහට උසාවියට රිංගන්න ප්ලෑන් කරපු ‘බැකෝ සමන්’ගේ ගෝලයෙක් කොටුවෙයි
පාතාල නායකයෙකු වන ‘බැකෝ සමන්’ ට සම්බන්ධ පුද්ගලයකු ජනමාධ්‍යවේදියකු ලෙස වෙස්වලා ගනිමින් නදුන් චින්තක නොහොත්’හරක් කටා’ ඝාතනය කිරීමට සූදානම් වෙමින් සිටියදී මහරගමදී අත්අඩංගුවට ගත් බව














