
එක්ස්ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් ධීවරයන්ට හිමිවූ රු.මිලියන 293ක වන්දිය තවමත් නිලධාරීන්ගේ ලාච්චුවලලු
ධීවර ක්ෂේත්රය සඳහා හිමිවූ රුපියල් මිලියන 293ක එක්ස්ප්‍රෙස් පර්ල් වන්දි මුදල මෙතෙක් බෙදාදී නොමැති බව පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ හෙළිදරව් වී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති














