
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයට සම්බන්ධ වී එහි මිත්‍ර පාක්ෂිකයකු ලෙස කටයුතු කළ හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.
මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ජනමාධ්‍ය හමුවකදී පැවසුවේ සජබ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට වඩා එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ මිත්‍ර පාක්ෂිකයකු විය හැකි බවයි.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය සම්බන්ධයෙන් අදහස් පළකරමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, සමගි ජන බලවේගයේ කිසිවෙකුට එවැනි ආරාධනයක් ලැබී ඇති බව තමා නොදන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart