
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.
අමතමනින් ඔහු පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2009 දී එල්ටීටීඊයට එරෙහි හමුදා ජයග්‍රහණය ප්‍රමාද කිරීමට උත්සාහ කළ බවයි.
එසේම සරත් ෆොන්සේකා පැවසුවේ යුද්ධයේදී බරපතල තුවාල ලැබුවද, රාජපක්ෂ පාලනය විසින් තමා ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසා ඇති බවයි.
හමුදාව එල්ටීටීඊය පරාජය කිරීමේ අද්දර සිටියද, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 ජනවාරි 31 සිට පෙබරවාරි 1 දක්වා කාලය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ බවට ඔහු චෝදනා කළේය.
නෝර්වීජියානු මැදිහත්කරු එරික් සොල්හයිම් සමඟ ඒකාබද්ධව මෙම සැලසුම සකස්කළ බව පවසන සරත් ෆොන්සේකා, එම සටන් විරාම ගිවිසුම මගින් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් සහ එම සංවිධානයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන්ට පැනයෑමට ඉඩ සලසා දුන් බවට චෝදනා කළේය.
එහෙත් වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ‘මෝඩකමට’ ඔහු තවදුරටත් සටන් කිරීම තෝරාගත් බවද ෆොන්සේකා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart