Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
සැප්තැම්බර් 6 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ සමුළුව කල්දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන සමුළුව කල්දැමූ බව තලතා අතුකෝරල පැවසීය.
“කෙසේවෙතත් සමුළුව මේ මාසය තුළ වෙනත් දිනයක පැවැත්වෙනු ඇත,” ඇය තවදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart