
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතාලියේ විදේශ කටයුතු සහ අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය වන මාරියා ට්‍රිපොඩි නිල සංචාරයක් සඳහා හෙට මෙරටට පැමිණීමට නියමිතය.
ඇය සැප්තැම්බර් 3 සිට 5 දක්වා මෙරට නිල සංචාරයක නිරත වනු ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ඉතාලියේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු දශකයකට ආසන්න කාලයක් තුළ මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.
සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉතාලි නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි මෙරට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශනවල සමාරම්භක සැසියේ සම සභාපතිත්වය දරනු ඇත.
දෙරට අතර සංවාද සඳහා ව්‍යුහාත්මක රාමුවක් සපයන දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මෙම සංචාරයේදී අත්සන් කිරීමට නියමිතය.
එමෙන්ම ඉතාලි නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart