
අද උදේ දික්ඕවිටට ඇදගෙන ආ බෝට්ටුවේ රු.බිලියන 2ක අයිස් කිලෝ 21ක්(වීඩියෝ)
ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්රාවේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 21 ක් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (‘අයිස්’) කිලෝග්රෑම් 172ක්














