
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21 ක් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (‘අයිස්’) කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 2කට අධික බවට ගණන් බලා ඇත.
මලු 11ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය තොගය සමඟ ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය අද (24) උදෑසන 6:00 ට පමණ දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලදී.
බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ යාත්‍රාව දෙසැම්බර් 9 වැනි දින ගන්දර සිට පිටත්ව ගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart