
අහංගමදී කාන්තාවන් දෙදෙනෙක්ට තියුණු ආයුධ ප්රහාරයක් | එක් අයෙක් මරුට
අහංගම තිත්තගල්ල ප්රදේශයෙන් කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් වාර්තා වී ඇත. තොරතුර ලැබුණු වහාම අහංගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාල ලැබූ කාන්තාවන් රෝහල්ගත














