
පාරිභෝගිකයන්ට නොදී සඟවාගෙන සිටි පෙට්රල් තොගයක් බේරුවල ඉන්ධන පිරවුම්හලකින් සොයා ගනී
පාරිභෝගික කටයුතු අධිකාරියේ කළුතර දිස්ත්රික් නිලධාරීන් විසින් ඊයේ (14) රාත්රියේ බේරුවල ඉන්ධන පිරවුම්හලක් වටලා, පාරිභෝගිකයන්ට ලබා නොදී සඟවා තාගෙන සිටි ඔක්ටේන් 92 පෙට්රල් ලීටර් 6,400කට














