
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය මොඩියුල ලියන ලේඛකයන් ඒවා සමාලෝචනය කරන සංස්කරණය සහ සෝදුපත් කියවන නිලධාරීහු ඇතුළත් වෙති.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වන රංජිත් ආරියරත්න කමිටුවේ වාර්තාව බොහෝදුරට ලබන සතියේදී භාරදීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජාතික අධ්‍යාපනායතනයේ මොඩියුල ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක උපදෙස් ලබාගනිමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart