
‘පොලිස්පති’ නිසා කථානායක සහ කාදිනල්තුමන් අතරත් ගැටුමක්
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ලිපියක් යොමුකිරිම “සම්පූර්ණයෙන්ම නුසුදුසු” බව කථානායක හින්ද යාපා අබේවර්ධන පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්












