
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට අනුව බව තමන්ට ඊයේ දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.
බොහෝ දෙනා වාහන ගෙන්වීමට අපේක්ෂාවෙන් පසුවන අතර ලබන වසරේ වාහන ආනයනය කළ හැකි බව රජය ප්‍රකාශ කරන බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
“බොහෝ අය වාහන ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒත් වාහන ගෙන්වන්න පුළුවන් වෙන්නේ ලබන අවුරුද්දේ විතරයි. ඒත් මට ආරංචි වුණා ඔබතුමාලගේ ඉල්ලීමට අනුව මන්ත්‍රීවරුන්ගේ බලපත්‍ර සම්මත වෙලා කියලා” ඔහු පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කීවේය.
ලබන වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්, මේ සියලු පොරොන්දු ලබා දෙන්නේ ජනතාව මුලා කිරීමට බවත් විවාදය අතරතුරදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart