
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) නාවික හමුදාව බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ගිනියා බොක්කෙහි සිය මංගල නාවික අභ්‍යාසය ඔක්තෝබර් 24 (අඟහරුවාදා) දින සිදු කරන ලද බවයි.
මෙම අභ්‍යාසය ඔක්තෝබර් 5 වැනිදා බ්‍රසල්ස් හි පැවති යුරෝපා-ඉන්දු සමුද්‍රීය ආරක්ෂක සංවාදයේ තුන්වන රැස්වීමෙන් පසුව ක්‍රියාත්මක කර ඇත.
යුධ නෞකා හතරක් අභ්‍යාස සඳහා සහභාගී වී තිබේ.
නැව් හතර ඝානාවේ වෙරළට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදේ උපායශීලී අභ්‍යාස මාලාවක් ප්‍රගුණ කර ඇත.
අභ්‍යාසයෙන් පසුව ඝානාවේ ඇක්රා හි දැනුම බෙදාගැනීමේ සැසියක්ද පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart