
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණය හේතුවෙන් කල්දමුණු එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය ලබන මස 21 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.
එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසන්නේ, 56 වැනි සම්මේලනය ඔක්තෝබර් මස 21 වැනිදා පස්වරු 2.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවයි.
පක්ෂය සම්මේලනය හෙට (10) පැවැත්විමට එජාපය මීට පෙර තීරණය කර තිබිණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු ලබන 12 වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයට කැඳවා ඇතැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart